අද ජාත්‍යන්තර ස්වේච්ඡා දිනය වන අතර OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) පවත්වාගෙන යන අපූරු ස්වේච්ඡා සේවකයන්ට අපි ස්තූතිවන්ත වෙමු. OTW හා දැනට සම්බන්ද ස්වේච්ඡා සේවකයන් 894 ක් සිටින අතර ඔවුන් කමිටු 18 ක සේවය කරයි – එබැවින් මෙම ස්වේච්ඡා සේවකයන්ගෙන් බොහෝ දෙනෙකුට සංවිධානයේ එක් භූමිකාවකට වඩා තිබේ!. තවද, අපගේ සමහර ස්වේච්ඡා සේවකයන් OTW සමග දිගු කාලයක් සේවය කර ඇත!. ආරම්භයේ සිටම සේවය කළ ස්වේච්ඡා සේවකයින් 6 දෙනෙකු සහ අවුරුදු දහයක් හෝ ඊට වැඩි කාලයක් සේවය කළ ස්වේච්ඡා සේවකයන් 37 ක් අප සමග සිටිති. ඔබගේ සේවා කාලය සඳහා අපට ප්‍රමාණවත් තරම් ස්තූති කළ නොහැක. Read More
Author: Heleen

AO3 ලියාපදිංචි පරිශීලකයින් මිලියන තුනක් කරා!
දැන් Archive of Our Own – AO3( අපේම ලේඛනාගාරය)හි, ලියාපදිංචි පරිශීලකයින් මිලියන 3 ක් පසු කර ඇති බවට OTW (පරිණාමීය කටයුතු සඳහා සංවිධානය) සතුටින් නිවේදනය කරමු! Read More